28.8 C
Galle

උඩුගම පොලිසියේ SI කොරෝනා සෑදී මරුට

Published:

උඩුගම පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු (52) කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි උඩුගම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය 12 වැනි දා රෝගී තත්වයක් හේතුවෙන් ඔහු එම රෝහලට ඇතුළත් කර තිබිණි. අද (14) උදෑසන ‍උප පොලිස් පරීක්ෂකවරයා මියගොස් ඇති අතර කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතව සිට ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!