28.8 C
Galle

කසාදයට කොරෝනා කළ බලපෑම් නිසා විවාහ සිදුකළ හැකි ආකාරය මෙන්න

Published:

විවාහ උත්සව පැවැත්වීම හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇතත් විවාහ ලියාපදිංචි කිරීම් සඳහා බාධාවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ඔහු පවසන්නේ විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍යනම් එය නිවසක දී හෝ වෙනත් යම් ස්ථානයක දී හෝ මනාළ යුවළ, දෙපාර්ශවයේ දෙමාපියන් සහ රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සහභාගීත්වයෙන් පමණක් සිදුකළ යුතු බවයි.

Related articles

Recent articles

error: Content is protected !!