27.1 C
Galle

යාල ඇතකු මරා දළ කපාගෙන ගිහින්

Published:

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 03හි ජීවත් වූ ඇතකු ඝාතනය කර දළ කපාගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස ඝාතනය කර ඇති අතාගේ හොඬවැල ද සම්පූර්ණයෙන් ම වෙන්කර පසෙක දමා ඇත.

වනජීවී නිලධාරීන් පවසන්න් මෙම ඝාතනය දින තුනකට පමණ පෙර සිදුවන්නට ඇති බවට විශ්වාස කරන බවයි.

මේ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!