පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නීතිඥ නිහාල් තල්දූව පත්කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න කටයුතු කර තිබේ.
අද (16) පෙරවරුවේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළේය..
Published: