26.9 C
Galle

රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා සෑදී එම රෝහලේ දී ම මියයයි

Published:

රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතව එම රෝහලේ දී ම අද (18) උදෑසන මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු මියගොස් ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

මෙලෙස මියගොස් ඇත්තේ රාගම රෝහලේ ප්ලාස්ටික ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නමැති 34 හැවිරිදි වෛද්‍යවරයෙකි.

රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ මෙම වෛද්‍යවරයා සතියක පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතාකර ලබමින් සිටි බවයි. ඔහු කොරෝනා මර්ධන එන්නත් කිසිවක් ලබා නොගත් අයකු බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!