31.6 C
Galle

මාධ්‍යවේදියෙක් ක‍ොරෝනා සෑදී මියයයි

Published:

කොරෝනා ආසාදනය වී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සන්ඩේ අයිලන්ඩ් පුවත්‍පතේ ප්‍රවෘත්ති කර්තෘ සුරේෂ් පෙරේරා අභාවප්‍රාප්ත වූයේය.

වසර 40ක පමණ කාලයක් මාධ්‍ය වෘත්තියේ නියැළී සිටි සුරේෂ් පෙරේා ඉන් වසර 30ක් ම සන්ඩේල අයිලන්ඩ් පුවත්පතේ රැකියාව කළේය. දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු හා කැබිනට් වාර්තාකරණයේ නියැළී සිටි ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ රාණි මොහොමඩ් ගේ සොහායුරා ද වෙයි.

ඔහුගේ දේහය අද (18) සවස ගල්කිස්ස ආදාහනාගාරයේ දී නිරෝධායන නීති අනුව ආදාහනය කෙරිණි.  

Related articles

spot_img
error: Content is protected !!