24.6 C
Galle

ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම්කරයි

Published:

හොං කොං රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම් කර තිබේ.

කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බැවින් හෙට (20) සිට බලපැවැත්වෙන පිරිදි මෙම තීරණය ක්‍රියාත්මක වන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, කාම්බෝජය, ප්‍රංශය, ග්‍රීසිය, ඉරානය සහ මැලේසියාව ඇතුළු රටවල් 15ක් ද එම ලේඛනයට ඇතුළත්ව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!