24.9 C
Galle

දෛනික මරණ සහ ආසාදිතයන් වැඩිම අද

Published:

ශ්‍රී ලංකාවෙන් ඊයේ (19) දිනයේ දී කොරෝනා ආසාදිත මරණ 195ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.

මේ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,985ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තහවුරු කරන ලද කොරෝනා ආසාදියතන් සංඛ්‍යාව ද 3,855කි.

Related articles

Recent articles

error: Content is protected !!