28.1 C
Galle

Lockdown කාලයේ දී රුපියල් 2000ක දීමනාවක් දෙයි

Published:

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලසීමාවේ දී ජීවනෝපාය අහිමිවන පුද්ගලයන් සඳහා රුපියල් 2000.00ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

සඳුදා (23) සිට එම දීමනාව ලබාදීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදුකරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල පවසයි. එම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්.එම්.චිත්‍රානන්ද විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනටමත් උපදෙස් ලබා දී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!