26.9 C
Galle

දික්ඔය රෝහලේ වෛද්‍යවරු ඇතුළු පිරිසකට කොරෝනා

Published:

හැටන් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 20 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

ආසාදිත පිරිස අතර වෛද්‍යවරුන් 04 දෙනෙක්, හෙදියන් 07 දෙනෙක් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙක් සිටිති.

මොවුන් ආසාදිත බව තහවුරුවීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් පිරිසක් ද නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!