24.9 C
Galle

දළදා පෙරහැරේ නැටුම් කණ්ඩායමකට කොරෝනා

Published:

දළදා පෙරහැරේ කතරගම දේවලය නියෝජනය කරමින් සහභාගී වූ නැටුම් කණ්ඩායමක කලාකරුවන් 45 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මොවුන් 46 දෙනා ආසාදිත බව තහවුරු වී ඇත්තේ 76 දෙනකුට කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලිනි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් පෙ‍රහැරට සහභාගීවීම නවතා ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධායනයට යොමු කළ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!