කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ (22) දිනයේ ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 183 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල වශයෙන් අද (22) රාත්‍රී දැනුම් දුන්නේය.
ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාවව 7,366ක් දක්වා ඉහළ ගොස් ඇත.
Published: