24.9 C
Galle

අජිත් රෝහණ කොරෝනා ආසාදිතව රෝහල්ගත කරයි

Published:

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කොරෝනා ආසාදිතව සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව ඇතැම් වෛද්‍යවරුන් විසින් පවා සමාජ මාධ්‍යවල පළකර තිබිණි. ‍කොරෝනා ආසාදිතව නිවසේ නිරෝධායනය වී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා රෝහල්ගත කළ ද ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නැතැයි පවුලේ ඥාතීන් පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!