27.1 C
Galle

පාවෙන හෝටලයක් හම්බ‍න්තොට වරායට එයි

Published:

පාවෙන හෝටලයක් ලෙස සැළකෙන නැවිගේටර් ඔෆ් ද සීස් නමැති මගී ප්‍රවාහන නෞකාව අද (25) හම්බන්තොට වරායට පැමිණි නැංගුරම් දමා තිබේ.

ඊජිප්තුවේ සෙයිඩ් වරායේ සිට දකුණු කොරියාවේ යෝසු වෙත යාත්‍රා කරමින් තිබෙන මෙම නෞකාවේ මගීන් 217 දෙනකු සිටින බව පැවසේ. සෞඛ්‍ය හේතූන් මත ඔවුන් කිසිවෙකුත් ශ්‍රී ලංකා භූමියට පැමිණෙන්නේ නැත.

හම්බන්තොට වරාය ප්‍රකාශකයකු කියා සිටියේ මෙම නෞකාව ඉන්ධන ලබාගැනීම සඳහා හම්බන්තොට වරායට පැමිණ ඇති බවයි. අවශ්‍ය ඉන්දධන ලබාගැනීමෙන් පසු එම නෞකාව පිටත්ව යනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!