කොරෝනා ආසාදිතව ඊයේ (24) දිනයේ දී මියගිය පුද්ගලයන් 198 දෙනකු පිළිබඳ වාර්තා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7948 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Published: