24.1 C
Galle

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 112ක් ආසාදිතයි

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 112 දෙනකු අගෝස්තු මස 01 වැනි දා සිට මේ දක්වා කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත.

මෙලෙස ආසාදිත වූ අය අතර වෛද්‍යවරු 09 දෙනකු, හෙද හෙදියන් 45 දෙනකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සිටින බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ මෙම පිරිසෙන් 99%ක් පමණම එන්නත් කරණය සම්පූර්ණ කළ අය බවයි.

Related articles

Recent articles

error: Content is protected !!