24.1 C
Galle

දෛනික මරණ 200 ඉක්මවද්දී මුළු ගණන 8,000 සීමාව පසුකරයි

Published:

මෙරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (25) ප්‍රථම වරට 200 සීමාව ඉක්මවා යමින් මරණ 209ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ගණනත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ මියගොස් ඇති කාන්තාවන් සංඛ්‍යාව 101ක් වන අතර පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 108 කි.

Related articles

Recent articles

error: Content is protected !!