24.1 C
Galle

ගුරු විදුහල්පතිවරු ගාල්ලේ දී ලේ දන් දෙති

Published:

රට පුරා ම රෝහල්වල ඇති වී තිබෙන උග්‍ර ලේ හිගයට පිළියමක් වශයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අද (27) ගාල්ල වැලිවත්ත ඕල්කොට් විද්‍යාලයේ දී ලේ පරිත්‍යාගකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබිණි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ලේ බැංකු ශාඛාව සමඟ එක්ව මෙය සංවිධානය කෙරිණි.

එම අවස්ථාවට ප්‍රදේශයේ විදුහල්පතිවරු සහ ගුරුවරු විශාල පිරිසක් එක්ව සිටි අතර වැඩසටහන තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

Related articles

Recent articles

error: Content is protected !!