24.1 C
Galle

ඇමති බන්දුල ගුණවර්ධනට කොරෝනා

Published:

තමන් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වෙළෙඳ ‍අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඊයේ (27) ඔහු ආසාදිත බව තහවුරු වී ඇත.

මේ හේතුවෙන් පසුගිය 20 වැනි දා සිට ඔහු හා සම්බන්ධ වූ සියලුම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාට නිරෝධායනයට යොමුවන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!