26.9 C
Galle

ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Published:

කොරෝනා ආසාදිතව ඊයේ (27) දිනයේ මෙරට පුද්ගලයන් 212ක් මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 8,583කි.

අද (28) දිනයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් 4,582ක් හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!