26.9 C
Galle

ආදි වාසී නායකයාගේ බිරිඳ ඇතුළු පවුලේ කිහිප දෙනකුට කොරෝනා

Published:

තම බිරිඳ සහ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතව රෝහල්ගත කර ඇතැයි ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලඇත්තෝ කියයි.

ඔවුන් මේ වනවි මහියංගණය රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

දඹානේ ආදි වාසී ගම්මානය සහ ඒ අවට ජනතාව සඳහා කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 115 කින් ඔවුන් ඇතුළු 44 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!