29.8 C
Galle

කොරෝනා මරණ තවත් 204ක් වාර්තා වෙයි

Published:

කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 204 දෙනකු ඊයේ (01) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 109ක් සහ කාන්තාවන් 95ක් වාර්තා වී ඇත.

එම මරණ සංඛ්‍යාව සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 9604ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!