කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයන් 145 දෙනකු ඊයේ (03) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මේ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවව 9,951 දක්වා ඉහළ ගොස් තිබේ.
Published: