29.8 C
Galle

ආදි වාසී නායකයාගේ බිරිඳ කොරෝනා ආසාදිතව මියයයි

Published:

ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලඇත්තන්ගේ බිරිඳ හීංමැණිකා කොරෝනා ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) මියගියාය.

දඹානේ ආදි වාසී ගම්මානය ඇතුළු ඒ අවට ප්‍රදේශයේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිත බව පසුගිය අග‍ෝස්තු මස 28 වැනි දින හදුනා ගැණිනි. ඉන් පසු ඇය ඇතුළු ආදි වාසීන් කිහිප දෙනකු මහියංගණය රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර පසුව පේරා‍දෙණිය රෝහලට මාරුකර යවා තබිණි.

ඡායාරූය – දඹානේ චතුර

Related articles

Recent articles

error: Content is protected !!