මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (04) වාර්තා වූ මරණ 189ක් ද සමඟින් 10,000 ඉක්වා ගියේය.
මේ වනවිට කොරෝනා ආසාදිතව මෙරට පුද්ගලයන් 10,140ක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල සංඛ්‍යාලේඛන අනුව දැක්වෙයි.
Published: