29.4 C
Galle

සුනිල් පෙරේරා යළි රෝහල්ගත කරයි

Published:

ගායක සුනිල් පෙරේරා යළි අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කළ බව ඔහුගේ සොහොයුරු පියල් පෙරේරා පවසයි.

කොරෝනා ආසාදනය වී රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටි සුනිල් පෙරේරා සුවය ලබා පසුගිය දා නිවසට ගිය අතර අද (05) හදිසියේ ම යළි අසනීප වීම හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර ඇත.

රෝහල්ගත කළ ද ඔහු සාමාන්‍ය තත්වයෙන් සිටින බව පියල් පෙරේරා පවසයි.

Related articles

spot_img
error: Content is protected !!