29.4 C
Galle

සුනිල් පෙරේරා දිවියෙන් සමුගනී

Published:

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සහ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා අද (06) අළුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා සුවවී නිවසට ගොස් සිටිය දී ඊයේ යළි අසනීප වූ සුනිල් පෙරේරා සවස කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි.

ඔහු අද අළුයම මියයනවිට 68 වැනි වියේ පසුවූයේය.

Related articles

spot_img
error: Content is protected !!