කැබිනට් අමාත්‍ය චමල් රාජපක්ෂ කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි. ඇමතිවරයා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියි.
ඇමතිවරයාගේ සමීප ආශ්‍රිතයන් ද නිරෝධානය සඳහා යොමුකර ඇත.
Published: