31.6 C
Galle

කෑගල්ල නගර සභාවේ උප සභාපති කොරෝනා සෑදී මරුට

Published:

කෑගල්ල නගර සභාවේ උප සභාපති ලලිත් ජයශාන්ත කොරෝනා ආසාදිතව අද (13) සවස මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

මියයන විට ඔහු 50 හැවිරිදි වියේ පසු වූයේය.

2006 වර්ෂයේ දී කෑගල්ල නගර සභාවට තේරීපත්වූ ජයශාන්ත 2011 වර්ෂයේ දී කෑගල්ල නගර සභාවේ උප සභාපතිවරයා ලෙස පත්විය. යළි 2018 වර්ෂයේ දී නගර සභාවට තේරීපත් වූ හෙතම උප සභාපතිවරයා ලෙස මියයනතුරුම කටයුතු කළේය.

Related articles

spot_img
error: Content is protected !!