26.5 C
Galle

සුසන්තිකාට කොරෝනා

Published:

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට සහ ඇගේ දරුවන්‍ දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇත.

රෝග ලක්ෂණ ඇතිව බැවින් කරන ලද පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!