26.5 C
Galle

ඇඳිරිනීතිය යළි දීර්ඝ කරයි

Published:

නිරෝධායන ඇඳිරිනීතිය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට අද (17) තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වැනි දා අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක වේ.

අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොරෝනා මර්ධන රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!