කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මීට අමරතව වයස අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද එම එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.
Published: