27.4 C
Galle

රිෂාඩ් යළි රිමාන්ඩ්

Published:

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (21) නියෝග කළේය.

ඔහු ඇපමත මුදාහරින්න යැයි ඔහුගේ නීතිඥවරු මීට ඉත අධිකරණයෙන් ඉල්ලා තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට එරෙහිව අදහස් දක්වමින් කියා සිටියේ ර‍ටේ වර්තමාන තත්වය මත රජයේ නීතිඥවරුන්ගේ සහය ලබාගත නොහැකි වූ බවයිි. එබැවින් ඒ සම්බන්ධයෙන් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

Related articles

Recent articles

error: Content is protected !!