25.7 C
Galle

මුදල් ඇමතිගේ අලුත් පනතට කතානායක අත්සන් තබයි

Published:

මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය ජූලි මස 09 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරනගන්නා ලද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (21) අත්සන් තැබුවේය.

මේ පනත සම්බන්ධ ගැසට් නිවේදනය ජුනි මස 28 වැනි දින ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව 2021 අංක 19 දරණ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද (21) සිට ක්‍රියාත්මක වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!