29.5 C
Galle

බංග්ලාදේශය, කොළඹ වරාය භාවිතා කිරීමේ සැළැස්මක්

Published:

බංග්ලාදේශයේ අපනයන මෙහෙයුම් සඳහා කොළඹ වරාය භාවිතා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය‍ යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

මේ සම්බන්ධයේන ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් ඉස්ලාම් සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් එහි දී දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කළ බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!