ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ.
ඔහු මේ වනවිටත් ප්‍රතිකාර සඳහ යොමුව ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන්ට ද නිරෝධායනය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
Published: