26.7 C
Galle

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමට කැබිනට් අනුමැතිය නෑ

Published:

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩිකිරීමට ඊයේ (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී නැත.

දැනට වරායේ හිරවී තිබෙන අත්‍යාවශ්‍ය භාණඩ සහිත බහාලුම් මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් මුදල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!