24.3 C
Galle

නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

Published:

නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනි දා අළුයම 4.00 සිට ඉවත්කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන‍ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එලෙස නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව ද යුද හමුදාපතිවරයා කීවේය. පසුගිය අගෝස්තු ම  20 වැනි දා රාත්‍රියේ 10.00 සිට නිරෝධායන ඇඳිරිනීතිය දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබීය.

Related articles

Recent articles

error: Content is protected !!