28.6 C
Galle

ඇඳිරිනීතිය ඉවත් කළත් සති දෙකකට දුම්රිය නෑ

Published:

නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනි දා සිට ඉවත්කළ ද සති දෙකක් යනතුරු කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් පළාත් අතර බස් රථ ධාවනය නොකරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ‍සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මේ පියවර ගැනීමට කටයුතු කළ බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කළ පසු අනෙකුත් බස්රථ සාමාන්‍ය පරිදි ධාවනය කරන බව ද අමාත්‍යවරයා කියයි.

Related articles

Recent articles

error: Content is protected !!