29.7 C
Galle

හමුදා බස්රථවලින් සිවිල් ඇඳුම් හැඳි පිරිසක් ගෝඨාගෝ ගම අරගල බිම අසළට පැමිණෙති

Published:

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ස්ථාපිත කර ඇති පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටට හමුදා බස්රථ කිහිපයකින් සිවිල් ඇඳගත් පිරිසක් පැමිණ ඇතැයි එහි සිටින අපට තොරතුරු සපයන්නෝ කියති.

අද (05) රාත්‍රී පැමිණි මෙම පිරිසෙන් කිහිප දෙනකු ගෝඨාගෝ ගම දෙසට ගමන් කිරීමට සූදානම්වන බව ද දැනගන්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!