23.7 C
Galle

පහන්තුඩාව ඇල්ලේ වීඩියා් දර්ශන හැදූ යුවළට සිරදඬුවම් නියමකර එය අත්හිටුවයි

Published:

පහන්තුඩාව ඇල්ලේ දී ලිංගික හැසිරීමක් දැක්වෙන ආකාරයේ වීඩියෝ දර්ශනයක් රූගත කර එය අන්තර්ජාලයට මුදාහැරි දෙදෙනාට මාස තුනක සිර දඬුවමක් නියමකර එය වසර 07කට අත්හිටුවීමට බලංගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම යුවළට රුපියල් 10,800ක දඩයක් ද නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වූයේ මහරගම පදිංචි 34 හැවිරිදි ඡායාරූප ශිල්පියකු සහ ඇල්පිටියේ පදිංචි 24 හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනියකි.

Related articles

Recent articles

error: Content is protected !!