27 C
Galle

බද්දේගම බැංකුවක් හා වෙළඳ සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් (වීඩියෝ සහිතයි)

Published:

බද්දේගම නගරයේ කොමර්ෂල් ක්‍රෙඩිට් බැංකුව සහ අබේවික්‍රම ෆුඩ් සිටි පිහිටි ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ එම ස්ථානයට ළඟා වී ගින්න පාලනය කිරීම සඳහා උත්සාහ ගනිමින් සිටියි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

(ඡායාරූප හා වීඩියෝ – දිනේෂ්)

Related articles

spot_img
error: Content is protected !!