24.3 C
Galle

අධිවේගයේ ගාල්ල පිවිසුම ආසන්නයේ දී කාරයක් ගිනිගෙන විනාශ වෙයි

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුවූ පිවිසුමට කිලෝ මීටර 02ක් ආසන්නයේ දී අද (05) උදෑසන මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම රථයේ රියදුරා පමණක් ගමන්කර ඇති අතර රථයේ ගින්නක් හටගැනීමත් සමඟ ඔහු රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබේ.

ඡායාරූප – Accident 1st

Related articles

Recent articles

error: Content is protected !!