29 C
Galle

සියලු පාසල් නොවැම්බරයේ ඇරඹේ ?

Published:

නොවැම්බර් මාසයේ දී පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. 

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200ට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශ ලබන 21 වැනි දා ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර අනෙකුත් පාසල් අදියර 04ක් යටතේ ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!