29 C
Galle

පෙට්‍රල් 20කින් ඩීසල් 30කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි

Published:

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30.00කින් මිල ඉහළ දැමීමට ලංකා ඉනියන් ඔයිල් සමාගම රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

‍ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!