31.1 C
Galle

ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා සෑදී මරුට

Published:

යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

සභාපතිවරයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (21) මෙලෙස මියගියේය. මියයන විට ඔහු 61 වැනි වියේ පසුවූයේය.

ඔහුගේ දේහය සෞඛ්‍ය නිර්දේශවලට අනුව යාපනය පොම්මාවේලි ආදාහනාගාරයේ දී අද (22) ආදාහනය කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!