29 C
Galle

ගුරු විදුහල්පතිවරුන්ට වැටුප් අහිමිකරන බව කියූ කොල්ලුරේගේ තනතුර අහිමි වෙයි

Published:

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ එම ධූරයෙන් ඉවත්කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය තිරණය කර තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඔහු කටයුතු කරයි. වයඹ පළාතේ ගුරු විදුහල්පතිවරු 21 වැනි දා පාසල් ආරම්භ කරන විට පාසල් නොපැමිණියහොත් ඔවුන්ගේ නොවැම්බර් වැටුප අත්හිටුවන බවට ප්‍රකාශයක් කළේය. මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!