29 C
Galle

වැලිගම පිපිරීමකින් තිදෙනෙක් රෝහලේ

Published:

වැලිගම, කප්පරතොට ආහාර අළෙවි සැළක පිපිරීමක් සිදුවී තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

රොටි වර්ග ඇතුළු ආහාර ‍අළෙවි කරන මෙම ස්ථානයේ පිපිරීමත් සමඟ ගින්නක් හටගෙන තිබූ අතර එය ‍පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව නිවා දමා ඇත. ගෑස් සිලින්ඩරයක් සිදුව ඇතැයි හෝටල් හිමිකරුවන් සහ සේවකයන් කීව ද ඒ බව මෙතෙක් තහවුරු වී නැතැයි ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!