27.9 C
Galle

මවත්, දියණියත් මහ පාරේ දී යන්තමින් දිවි බේරාගනී (වීඩියෝ)

Published:

පාර මාරුවීම සඳහා ඇති සුදු ඉරක් අසළ අනෙකුත් වාහන නවතා තිබිය දී එය නොතකා මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ වෑන් රථයක නොගැටී යන්තමින් දිවි බේරාගන්න මවකගේ සහ දියණියකගේ දර්ශන සහිත වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

59 – 5874 අංක දරණ වෑන් රථය සිදුකරන්නේ බරපතල වරදකි. තව තත්පරයින් පමණ මවත් දියණියත් ඉක්මන් වූවානම් ඔවුන් දෙදෙනාගේ ම ජීවිත අහිවිවන්නට තිබිණි.

බියගම පාරේ කැලණිය සහ පෑළියගොඩ අතර දී මෙය සිදුව තිබේ.

වීඩියෝ දර්ශන – Ishan Mendis

Related articles

Recent articles

error: Content is protected !!