28.8 C
Galle

කාන්තාවක් මරා කසළ ගොඩට ගෙනගොස් දැමූ ප්‍රධාන සැකකරු අල්ලයි

Published:

සපුගස්කන්දේ කසළ ගොඩක තිබී සොයාගත් මියගිය කාන්තා සිරුර සම්බන්ධ පරීක්ෂණවල දී හෙළිවූ ඝාතකයායැයි සකකරන පුද්ගලයකු අද (09) වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ ඔහු මෙම ‍ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බවයි.

මෙලෙස මියගොස් සිටියේ මාලිගාවත්තේ පදිංචි ෆාතිමා මුන්ටාස් නමැති 44 හැවිරිදි කාන්තාවකි. ඇයගේ මළ සිරුර සම්බන්ධයෙන් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ එම කාන්තාවවට මොට ආයුධයකින් පහර දී ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!